අකුරු වැස්ස
Saturday, September 24, 2016
මතකයක ...
නුඹට අමතක මතකයක මම
අදත් තනියෙන් ජීවත් වෙන හැටි
තවම හිත පිළිගන්නෙ නෑ නුඹ
නො එන බව කිසිදා මා වෙත යළි ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment