Saturday, September 24, 2016

මතකයක ...




නුඹට අමතක මතකයක මම
අදත් තනියෙන් ජීවත් වෙන හැටි
තවම හිත පිළිගන්නෙ නෑ නුඹ
නො එන බව කිසිදා මා වෙත යළි  ...